The Videos are copyrighted to YouTube and the author. The videos are reproduced here for the easy access by the viewers.


මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ක්වොන්ටම් පරිගණකය හා සබැඳි විද්‍යාත්මක සංකල්ප ගැන. මෙහි තිබෙන ඉතාම බලගතු අංගය තමයි, මිනිසාට අපිරිමිත ගණනය කිරීමේ හැකියාවක් ලබා දීමට මෙම උපකරණයට ඇති න්‍යායාත්මක හැකියාව. ක්වොන්ටම් පරිගණක කෙතරම් වේගයෙන් වෙනත් රටවල් දියුණු කරනවාද යත්, බොහෝ දෙනා මෙය ක්වොන්ටම් පරිගණක විප්ලවයක් ලෙස හඳුන්වා දෙනවා. අඩුම තරමින් මේ ගැන පුංචි හෝ දැනීමක් තිබීම වැදගත් යයි හිතෙන නිසා මේ වීඩියෝ එක කළා.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිලිබඳ වීඩියෝ මාලාව :

source